විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු, පිරිමි බේදයකින් තොරව කියවන්න
විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු,පිරිමි බේදයකින් තොරව කියවන්න… ඉස්සෙල්ලාම කියන්නම් මෙච්චර සමාජෙ ගැන ලිපි කවි ලියන මම අද මොනවත් කිවෙ නැත්තම් වැඩක් නෑ.. ඉපදුන දවසෙ ඉදන් අපව දස මසක් කුසේ තබාගෙන ඉවසන්න බැරි තරම් වේදනාවක් විද අපව බිහි කරලා නින්දක් නැතිව දවස් ගනන් පිස්සියෙක් වගේ වෙහෙසිලා ලේ ටික කිරි කරලා පොවන්නේ කවුද..? ඔවු ඇය අම්මා නම් මේ… පුංචි දරුවකු ලොකු වෙනකල් කිසිම අඩුවක් නොකර තමන්ට පුලුවන් විදිහට රැක බලාගෙන මදි නොකියන්න ආදරේ කරන්නේ අපේ අම්මා… කියන්නත් කනගාටුයි සමහරුනම් අද දවස ගැන දන්නෙත් නෑ… කෙසේ වෙතත් දන්නා පිරිස ඔනෑ තරම් ඉන්නවා…. ගැහැණියට ගරුත්වය දෙන්න
මේ කතාවේ ඉතිරි කොටස බලන්න http://thewoman.lk වෙබ් අඩවියට පිවිසෙන්න .

Comments
Post a Comment